Welcome to the Official Website of

Siri Rathanajothi Pirivena

Latest News

IMG-20250517-WA0027
previous arrow
next arrow
ඌරාපොළ සිරි රතනජෝති විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයෙහි 75 වන වජ්‍ර ජයන්ති සැමරුම ගරු අගමැතිනිය ඇතුළු අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

Read More ➔

Up Coming

පළමු පොසොන් පෙරහැර සහිතව පොසොන් කලාපය සතියක් පුරාවට මාතර තිහගොඩ, ඌරාපොල සිරි රතනජෝති විද්‍යායතනයේදී පැවැත්වීමට නියමිතය.
2026 ජූනි මස 29 සීල සමාදානය
පිරිත් පැන් පෙරහැර (අකුරුගොඩ සමරනායකාරාම සිට පෙරහැරින්)
මල් පෙරහැර
බෝධි පූජාව
තුන් වරුවේ පිරිතේ ආරම්භය
ජූනි 30 ගුණානුස්මරණ උත්සව සභාව
පාවඩ පෙරහැර (විහාර පරිශ්‍රය)
බෝධි පූජාව
සූත්‍ර හමාර දේශනාව
ජූලි මස 1 තුන් වරුවේ පිරිත් හමාර
පිරිත් පැන් පිරිත් නූල් බෙදාදීම
දහවල් දානය (ශතාධික සංඝගත දක්ෂිනාව)
පොසොන් මහා පෙරහැර
ජූලි මස 2 රාත්‍රී තොවිලය
ජූලි මස 3 දිය කැපීම (උදෑසන යාපාගිරිය බෞද්ධ මධ්‍යස්ථානය අසල තොටුපලේදී)
දේව දානය
Read More ➔
Scroll to Top